ඇමරිකානු වෛද්‍ය සංගමය අනුග්‍රහයෙන් රොවෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇන්ඩෲ එලයින් ඇතුළු පර්යේෂක පිරිසක් මගින් පැවැත්වූ පර්යේෂණයකින් ඒ බව හෙළිවී තිබෙනවා.
අවුරුදු හතරක් , එකොළහක් අතර දරුවන් 3500 අනුසාරයෙන් කල මෙම පරේෂණයෙන් පෙනී ගොස් තිබෙන්නේ වැඩිහිටියන් බොන සිකරට් දුම වැදීමෙන් මේ දරුවන්ගේ දත්වල කුහර ඇතිවන බවයි.
සිගරට් දුමේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍යන් කෙලින්ම දත්වල ගෑවීම නිසාත් ඒවා ශරීර ගත වීමෙන් පසුව ඇතිවෙන රසායනික ද්‍රව්‍ය නිසාත් මෙසේ ළපැටියන්ගේ දත් දිරායන බව මේ පර්යේෂකයින් තව දුරටත් පවසනවා..................
0 Comments:
Post a Comment