Pages

Project Maelstrom | ටොරන්ට් පාදක වෙබ් බ්‍රව්සරය

ලොව පළමු ටොරන්ට් පාදක වෙබ් බ්‍රව්සරය එයි.
Image result for Project Maelstrom
බිට් ටොරන්ට් සමාගම මෙතෙක් ලොව නොතිබූ පන්නයේ වෙබ් බ්‍රව්සරයක් තනා තිබේ. දැන් තිබෙන සාමාන්‍ය වෙබ් බ්‍රව්සර් මගින් වෙබ් සර්චර් වල තිබෙන වෙබ් පිටු පෙන්වන්නාක් මෙන් මෙම වෙබ් බ්‍රව්සරය තනි තනි පරිගණක වල ඇති ටොරන්ට් ෆයිල්ද සොයා පෙන්වයි. ඒ, සාමාන්‍ය වෙබ් බ්‍රව්සර්වලින් සොයා පෙන්වන වෙබ් පිටුද පෙන්වන ගමන්මය. මයෙල්ස්ට්‍රොම් යන නමින් හදුන්වන මෙම වෙබ් බ්‍රව්සරය එහි නිල වෙබ් අඩවියේ සිට වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සහිත පරිගණක වෙන නොමිලේ ඩව්න්ලෝඩ් කර ගත හැක.

0 Comments:

Post a Comment