Pages

Facebook සමාගම දුරකථන ඇමතුම් සදහා සුවිශේෂී දුරකථන ඇප් එකක් අත්හදා බලයි.

Image result for facebook call app

ෆේස්බුක් සමාගම PhoneZ නමින් කටහඩ ඇමතුම් ඇප් එකක් නපදවමින් සිටින අතර එය භාවිතා කරන ඔබට, ඔබ අමතන්නේ කවුදැයි ඔවුන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට අනුව තොරතුරු ලබාදෙයි තවමත් පර්යේශන මට්ටමේ පවතින මෙම ඇප් එක මගින් ඇමතුන් ගත හැක්කේ ෆේස්බුක් හි ලියාපදින්චි වී සිටින්නන්ට පමණක් වුවද වර්තමානයේ වැඩි පිරිසක් ෆේස්බුක් භාවිතා කරන බැවින් එය විශාල ගැටලුවක් නොවනු ඇත. මෙය වෙනම කෝලිග් ඇප් එකක්ද, දුරකථනයේ පවතින ප්කක ඇප් එකකට සහයන ඇප් එකක්ද, හෝ ඒ හැර වෙනත් සාමන්‍ය ඇමතුම් වලට ඉඩකඩ ලබාදෙයිද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.



0 Comments:

Post a Comment