Pages

නගෝ නගෝ සින්දුව අහල තියෙන අය අනිවාර්යෙන් බලන්න

ලංකාවේ මෑත කාලයේදී නගෝ නගෝ කියල සින්දුවක් අවා....කියල අපේ යාලුවෝ දන්නවා ඇතිනේ මම අද දෙන්න යන්නේ එකේ මුල් සින්දුව මේක රුසියන් සින්දුවක්...මේකත් පට්ටම තමා ඉතින් ඇහුවට එපාවෙන්නේ නෑ...අහලම බලන්න :) 


මේ සින්දුව ගායනා කරන්නේ Noziya Karomatullo කියන කාන්තාව

තවත් මෙයාගේ සින්දු අහන්න පහලින් යන්න


1 Comments:

Post a Comment