මෙහිදී සත්‍ය ලෙසම සිදුවන්නේ මෙම පින්තූර රාමු වල වීදුරු සාදන්නේ විශේෂ ආකාරයකටයි.
මේ වීදුරුවේ විශේෂ ගතිගුණ ඇති රසායන ද්‍රව්‍යක් වෙන ලැක්ටික් අම්ලය අලේප කර තිබෙනවා.මෙම රසායන ද්‍රවයට වායුගෝලයේ ඇති දුවිලි අංශු ආකර්ෂණය වී ඒවා විදුරුව දිගේ ලිස්සා ඇවිත් විදුරුව පාමුල එක් වෙනවා.
ශුද්ධ අළු ලෙස මොවුන් එකතු කරගන්නේ මෙම දුවිලියි.
පසුගිය කාලයේ ඉන්දියාවේ සමාජ ක්‍රියාකාරීන් මෙවැනි හාස්කම් වල විද්‍යාත්මක පදනම මෙන්ම ඒවා ඕන කෙනෙකුට කළහැකි ව්‍යාපාරයක් ගෙන ගියා.එහිදී වෙනත් පුද්ගලයන්ගේ මෙන්ම කිසිදු හාස්කමක් නොමැති සුරතල් සතුන්ගේ රුප මෙවැනි රාමු වල යොදා ඒවා අසලද ඔවුන් ශුද්ධ අළු ලෙස පවසන දුවිලි එක් වෙන බව පෙන්වා දුන්නා.............................
0 Comments:
Post a Comment