Pages

>>>සිංහල ෆොන්ට් 2500ක්


මේකනම් ඇත්තටම පෝස්ට් කරන්න ඕනි තරම් දේකුත් නෙමෙයි ඒත් හැමෝම ලග නැතුව ඇති කියලා හිතන නිසා පෝස්ට් කරන්න හිතුවා. අපි සමහර වර්ඩ් වල ටයිපින් වගේම ඔයාලා ග්‍රැෆික් ඩිසයින් වගේ කරනවානම් ගොඩාක් වෙලාවට සිංහල ෆොන්ට් ඕනි කරනවනේ එක එක විදියේ ඒවා. ඒත් සමහරවිට මැෂින් එකේ තියන ඒවා එකක්වත් හිතට හරියන්නැති වෙලාවලුත් එනවනේ.

කොච්චර හෙව්වත් ඒ අදාල තැනට ඕනි කියලා හිතන ෆොන්ට් එක හොයාගන්න බැහැ. මේ කේස් එක ඉංග්ලිෂ් වලටනම් එනවා අඩුයි ගොඩාක් වෙලාවට මොකද ඒ ෆොන්ට්ස් ඕනි තරම් ඉනටර්නෙට් එකේ හොයාගන්න තියන නිසා. ඒත් සිංහල ෆොන්ට්ස් එහෙම නෑනේ නේද? ඒක නිසා අපි හිතුවා හොද සිංහල ෆොන්ට් කලෙක්ෂන් එකක් ඔයාලට දෙන්න ඕනි කියලා. පහල ලින්ක් දෙකක් තියනවනේ ඒ ලින්ක් දෙකේම තියෙන්නේ සිංහල ෆොන්ට් කලෙක්ෂන් දෙකක් ඔයාලට කැමති එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඕනිනම් දෙකම වුනත්.

සිංහල ෆොන්ට්ස් 500 පැක් එක මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න -http://sh.st/c7VJl

 සිංහල ෆොන්ට්ස් 2000 පැක් එක මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න -http://sh.st/c7VZQ



 _________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner

0 Comments:

Post a Comment