ඕනෑම pdf file එකක් pc/lap එකෙන් බලමු
අපේ ගොඩක් යාළුවො නෙට් එකෙන් කතා පොත්,තව එක එක ඒවා අරගන්නවනේ ලියල තියෙන.ඒවා ගොඩක් වෙලාවට
තියෙන්නේ pdf file විදිහට.ගොඩක් යාලුවන්ට ඉතින් android phone,windows phone තිබ්බට සමහරක් යාලුවන්ට නැනේ.එක නිසා ඔයාලගේ windows pc/lap එකට මෙන්න මේ පුංචි software එක දාගත්තහම ඔයාලට මේකෙන් ලේසියෙන්ම pdf file බලන්න පුලුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.මේක 4mb විතරයි.ඔන්න එහෙනම් අරගෙනම බලන්නකෝ..........................
Download Now (4Mb)






0 Comments:
Post a Comment