Pages

ඩේටා කපාගන්නේ නැතුව fb යමුද

බුකියේ ඇලිල ඉන්න අපිට ගොඩක් වැදගත් app එකක් තමයි මම අද දෙබ්බ යන්නේ ඒ තමයි
fb lite 
මේකෙන් පොන් එකේ battry අඩු වෙලාවට සහ data අඩු වෙලාවට අඩු deta ප්‍රමාණයකින් සහ අඩු battry දාර්තාවයකින් ෆ්බ් එකේ සැරිසරන්න පුළුවන් කොහොමද වැඩේ නේ එකනේ :) පහලින් app එක බාගන්න :) 




1 Comments:

Post a Comment