Facebook කවර් පොටෝස් අපිම හදාගමුද
මම අද කියන්න යන්නේ ෆේස්බුක් එකේ කවර් පොටෝස් අපිටම හදාගන්න පුළුවන් පොඩි වෙබ් සයිට් එකක් ගැනයි.පොඩියි කිව්වට පොඩිම නෑ :p මේ සයිට් එකෙන් අපිට තෝරාගන්න කවර් ටිකක් දෙනවා අපිටම හදාගන්න පුළුවන් මම සයිට් එක පහලින් දීල ඇති ගිහින්ම බලන්නකෝ :) අදහසකුත් එක් කරගෙන යන්න :)






0 Comments:
Post a Comment