ඔන්න එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.මුලින්ම ඔයා මේ පහළ link එකෙන් මෙන්න මේ site එකට යන්නකෝ.ad දාල න හොදේ....
මෙතනින් site එකට යන්න
දැන් ඔය site එකට ගියහම තිනෝ දකුණු පැත්තේ උඩ visit play store කියල.ඔයා ඒකට ගිහින් ඔයාට ඕන app එකේ link එක copy කරගෙන මෙන්න මේ පහල රූපෙ තියෙන තැන ඒ link එක paste කරන්න.
ඊට පස්සේ generate download link කියන එක click කරන්න.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.
ඔයාලට ජය.පුලුවන්නම් comment එකක් දාලම යන්නකෝ............................






0 Comments:
Post a Comment