කියල.මේ ක්රමේ හරියන්නේ avast 9 ට හොදේ.ඔන්න එහෙනම් පහලින් download කරගන්න link ටිකයි කරන හැටියි දානවා.link වලට ad දාල න හොදේ..................................
avast internet security දවස් 30 free trial එක මෙන්න මේ link එකෙන් ගිහින් අරගන්න.
Download Avast Internet Security
මෙතනින් ගිහින් crack එක download කරගන්න.
Download Avast 9 Crack
ZeNiX
ZeNiX
ZeNiX
දැන් එහෙනම් avast internet security එක install කරගන්නකො ඔයාගේ pc/lap එකට.
දැන් avast වල setting වල troubleshooting වලට යන්න
දැන් ඒකෙ තියෙනවා Avast! self-defense module කියල එකක්.අන්න ඒක disable කරන්න.
දැන් Crack file එක extract කරගෙන setup එක run කරන්න.දැන් ඕකටpasswordඑකක්ඉල්ලයි.ඒකටමේකදෙන්න
password :- ZeNiX
දැන් pc එක restart කරන්න කියයි.restart කරන්න.ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මතක තියාගන්න virus guard එක update කරන්නනම් එපා අලුත් version එකකට හොදේ.මොකද මේ crack එක වැඩ කරන්නේ avast 9 ට විතරයි
comment එකක් දාලම යමු නේද එහෙනම්.ඔන්න එහෙනම් අපි ගියා ඔයාලට ජය!!!!!!!!!!!!!






1 Comments:
එල. තෑන්ක්ස් වෙන්න ඔිනේ.....
Post a Comment