මේක ගත්තා කියල පාඩු වෙන්නේ නෑ අලුතෙන් එන වීඩියෝ ඕනේ එකක් මේකෙන් බලන්න පුළුවන් :)
වැඩ කරන්නේ නැති videos බලන්න නියම player එකක් මෙන්න
ඔන්න යාලුවනේ මම මම ඔයාලට ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් අරගෙන අවා මේක ප්ලයෙර් එකක් අලුතෙන් එන සයිස් එක අඩු කොලිටිය වැඩි වීඩියෝ kmp player එකෙනුයි තව ගොඩක් player වලින් බලන්න බෑනේ ඒ නිසා තමයි මම මේ pot player එක අද ඔයාලට දෙන්න හිතුවේ දැනට ලෝකයේ තියෙන ඕනෙම වීඩියෝ එකක් මේ player එකෙන් බලන්න පුළුවන් වැඩිය කතා ඕනේ නෑ පහලින් බාගන්නකො
Tags:
Players
Subscribe to:
Post Comments (Atom)







0 Comments:
Post a Comment