Pages

ෆේස්බුක් එකේ ලිමිට් උන නම වෙනස් කරමුද

කොහොමද යාලුවනේ අපිනම් හොදින් කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නෑ ඒ නිසා අපේ යාලුවෝ ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙනයි ආවේ.ෆේස්බුක් එකේ නම ලිමිට් වෙන එක අපේ යාලුවෝ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දවස් 60 යනලක් නම වෙනස් කරන්න බැනේ නේද හරි කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන ලින්ක් එකට ගිහින් එකේ තියෙන form එක පුරවන්නයි.
මුලින්ම මෙතන ඔබන්න
pahala thiyenava vidihata from eka puravanna



පැය 24 ඇතුලත නම වෙනස් වෙයි එහෙනම් අපි ගියා අව්ලක් අවොත් comment කරන්න :)



0 Comments:

Post a Comment