Download Halo
හරි ඒක බාගත්තනේ දැන් එහෙනම් මේක Extract කරගන්නකො.
දැන් ගේම් එක open කරන්නකෝ
දැන් multiplayer දීල Direct ip දෙන්න
server address එකට halo.slclan.org:2302 ඕක දෙන්න
එහනම් දැන් වැඩේ හරි දැන් හිතේ හැටියට හාලෝ ගහන්න :)
=SF= Clan And {SL}Clan =SF= Reyon or {SL}Reyon)









0 Comments:
Post a Comment