Pages

රූට් කරපු පෝන් වලට වටින ඇප් එකක්

මේ ඇප් එක වටින්නෙ xposed පාවිච්චි කරන කට්ටි‍යට තමයි. ඒ මොකද xposed වලින් ඇප් එකක් රිලීස් කරපු ගමන් සිංක් පහසුකම නිසා ඒවා අපිට ගන්න පුලුවන්. ඔයාලත් අරන් බලන්න .වැඩකෑලි ගොඩක් තියෙනවා.

0 Comments:

Post a Comment