මේකෙන් ඔයාලගේ account එකට වගේම ඔයාගේ page එකටත් මේකෙන් link එකක් හදා ගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් link එක දානවා.
https://www.facebook.com/username
ඔයා එකෙන් ඔයාගේ page ටිකෙන් අදාල page එක හරි ඔයාගේ account එක හරි තෝරලා ඔයාට ගන්න ඕන link එක පහළ රූපෙ තියෙන තැන ගහලා check availability කියන එක click කරන්න.

දැන් ඒ link එක වෙන කවුරුත් අරන් නැත්නම් ඔයාට පොඩි box එකක් එයි.ඒකෙ confirm කියන එක දෙන්න.දැන් ඔයාගේ page එකට ලේසියෙන්ම අර link එකෙන් එන්න පුලුවන්.වෙන කව්රු හරි ඒ link එක අරන්නම් ඔයා වෙන link එකක් ගන්න try කරන්න
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.පුලුවන්නම් comment එකක් දාල කරදරයක් නැත්නම් share කරන්න.එහෙනම් අපි කැපුනා...............






2 Comments:
:-bd
:) digatama apith ekka inna aiye
Post a Comment