Pages

මුල සිට පරිගණකයක දැනුම ලබා ගමු පාඩම් මාලාව

01 පරිගණකයේ අභ්‍යන්තරයෙ ඇති කොටස් හදුනා ගනිමු 

Motherboard (මදර්බොර්ඩ්)




පරිගණකය සියලුම කොටස් එකිනෙකට සම්බන්ධ කර තබන්නේ මෙමෙ මව්පුවරුව නම් උපාංගයෙනි 
 (මෙහි වැඩ කටයුතු පසුව ලිපියෙන් ඉදිරිපත් කරන්නම් )



Ram Cards (රැම් කාඩ්පත)


පරිගණකයේ ක්‍රියාවලියේ වේගය රඳා පවතින උපාංගයයි මෙය 
SD , DDR1 , DDR2 , DDR3
යන වර්ග වලින් තිබෙ නමුත් SD  දැන් බාවිතයෙ නොමැත 


Hard Disc  (හර්ඩ් ඩිස්ක්)


පරිගණකයේ සියලුම දත්ත රඳවා තිබෙන්නෙ මෙමෙ කොටසෙයි මෙය 40 GB , 120 GB , 240 GB , 320 GB , 500 GB 1TB (TB යනු Tera Byte එකකි 1024 GB 1TB යන්න සලකයි)






0 Comments:

Post a Comment