Pages

අපේ පරිගණකයේ ඇතිවන පුංචි පුංචි ගැටළු සහ විසදුම්-01

Ram ඒකෙන් එන්න පුලුවන් ලෙඩ සහ ඒවාට කලයුතු දේ පොඩ්ඩක්
Image result for ram
කොහොමද යාලුවනේ ඉතින්.පුංචි වැඩක් පටන් ගන්න හිතුවා.ටික කාලයක් පාවිච්චි කරනකොට ඕනෑම පරිගනකයක ලෙඩ එන්න පටන් ගන්නවනේ.ඇත්තටම ඒවා හදාගන්න අපි කඩේකට ගියහම ඒ අය හෙන ගණන් සල්ලි ඉල්ලනවා.ඒත් අපේ පරිගණකය අපිටම හදාගන්න පුලුවන්නම් කොච්චර හොදද.ගොඩක් යාලුවොන්ම් එහෙම තමන්ම හදාගන්නවා.ඒත් සමහරක් යාලුවෝ නොදන්නා නිසා කඩවල්වලට ගිහින් හද්දගන්නවා.
ඔන්න අද මන් කියන්නේ pc එකේ Ram එක සම්බන්දයෙන් අපේ පරිගණකයේ ඇතිවෙන්න පුලුවන් ගැටළු කීපයක්
අපේ ram එක 1gb හරි 2gb හරි උනත් වැඩක් නැ ඒකෙන් අපි වැඩ කරනකොට අපිට හරයට වැඩේ කරගන්න බැයිනම්.
ප්‍රධාන ලෙසම ram එක නිසා on කරනෝට on වෙන්න පට්ට වෙලාවක් යෑම,file copy වෙන්න වෙලා යෑම,internet යනකොට මුළු පරිගණකයම ඉතාමත් මන්දගාමී වීම වගේ දේවල් වෙන්න පුලුවන්.
තව ඔයාලගේ pc එකේ හිටපු හැටියේ නිල් පාට screen එකක් ඇවිත් off වෙන්න හරි restart වෙන්න හරිත් පුලුවන්.මේ නිල් පාට screen එක එන එකනම් යාලුවනේ අපේ hard,vga card,os එකේ මොකක් හරි ලොකු error එකක් තියෙනකොටත් එනවා.
මේ විදිහට ram එකේ අවුල් අවහම කරන්න ලේසිම වගේම ලාබම වැඩේ.මකනෙකින් හරි,සුදු කොලෙකින් හරි ඔයාගේ ram එකේ අර තින්නේ යට පටියක් මදර් බෝඩ් එකට සම්බන්ද වෙන අන්න ඒක හොදට පිහිදාළ ගහලා බලන්න.
හැබැයි ඔයාලගේ ram එක ගොඩක් සවුත්තු වෙලානම් මේ විදිහට සුද්ද කරලා හරියන්නේ නැ.අලුතෙන් එකක් ගහන්නම වෙනවා.කෝකටත් ඔයා සතියකට පාරක්හරි ඔයාගේ පරිගණකය ගලෝල හොදට සුද්ද කරනවනම් ගොඩක්ම හොදයි

ඔයාලට මේ විදිහට ඇතිවුන ගැටළු පහලින් comment කරන්න.අපි දන්නා විදිහට අනිවා ඒවාට කරන්න ඕන දේවල් කියනවා.එහෙනම් අපි කැපුනා.pc එක කොච්චර ලොකු උනත් ලෙඩ එන්නේ එකම කෑලි ටිකෙන්.එහෙනම් අපි ගියා.comment එකක් දාල ගියොත් අපිට සතුටුයි..............

2 Comments:

Thisara Damith said...

ela niyamay bn digatama liyapan pattay :D :D godak vadagath

Kasun Sulochana said...

ok mchnla digatama liynnm.oyalage sahayogaya thama ona :D

Post a Comment