මුලින්ම *131# ගහන්න
දැන් ඇති ඒකෙ Latest offers කියන එකට යන්න අංක 10 ගහලා.
දැන් උඩින්ම ඇති Data Dansala කියල. 1 ගහල ඒකට යන්න.
දැන් 1 ගහල Get Offer කියන එක දෙන්න.
දැන් මැසේජ් එකක් එයි.ඔයාලට 100mb ඇවිත් ඇති බලන්න...........
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.........................................






0 Comments:
Post a Comment