ඔන්න අද කියාදෙන්නේ windows pc එකක password එක නොදැන ඕනෑම account එකක password එක වෙනස් කරන හැටි.මේකෙන් administrator password එක උනත් වෙනස් කරන්න පුලුවන්.
මුලින්ම my computer එකේ right click කරලා manage කියන එක click කරන්න.
දැන් system tool වල තියෙනවා Local User and Groups කියල එකක් එකට යන්න.
දැන් user කියන එකට යන්න.
එකේ ඇති account ටික.
දැන් එකේ ඔයාට pasword එක වෙනස් කරන්න ඕන account එක උඩ right click කරන්න.
එකේ ඇති set password කියල එකක්.එක දෙන්න.
දැන් අලුත් password එක දෙපාරක් ගහල ok දෙන්න.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා.....................................................

0 Comments:
Post a Comment