Pages

"බ්‍රහ්ම රාක්ෂයා" මෙන්න ලස්සන හින්දි මුවි එකක්

Creature (2014)

                                       
යාලුවනේ මම ඔයාලට අද ගේන්න හදන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්...අපි දැන් එහෙනම් චිත්‍රපටය පැත්තට හැරිලා බලමුකෝ.මුලින්ම කියන්න ඕන ලස්සන ගීත රැසක් මෙහි අන්තර් ගත වෙලා තියනවා කියලා.ඒ වගේම ඉන්දියන් සිනමාව තුල යමක් කරන්න දැරූ උත්සාහයක් ලෙසත් මේ නිර්මාණය හදුන්වන්න පුළුවන්. ඒත් එහි විනිශ්චය නම් නරබන ඔබට බාරයි.....
 කොහොම නමුත් මේ ෆිල්ම් එක එනකන් විශාල පිරිසක් බලාගෙන හිටියා. මොකද බිපාෂා බාසු විශාල කාලයකින් පසුව මෙහි රංගනයේ යෙදී තිබීම හේතුවෙනි. ඒ වගේම මෙහි ජනප්‍රියතාවයට මෙහි පවතින ගීත නිර්මාණද ඉවහල් වී ඇති බව නොරහසකි.....
කතාව ගැනත් කෙටියෙන් කියන්නම්කෝ.අහනා කියන්නේ අම්මාත් මිය ගිය තාත්තා ලග තනිව හැදුනු වැඩුණු තරුණියකි. තම මව මිය ගිය පසුව ඇයගේ සියලු දේ වුවේ තම පියාය. ඒත් එක පාරටම සිදු වන්නේ ඇය නොසිතු දෙයකි.එක් පුදගලයෙකුගේ තර්ජන හමුවේ තම පියා සියදිවි හානි කරගෙන තිබෙන බව ඇයට දක්නට ලැබෙනවා. විශාල වශයෙන් දුකට සහ කලකිරීමට පත් වන ඇය සියලු දේ අත්හැර දමා ගොසින් වනාන්තරක් මැද හොටෙල් එකක් ආරම්භ කරනවා.....
ඒත් එම අවස්ථාවේදීද ඇයට මුහුණ දීමට සිදු වන්නේ විශාල ගෙටලුවකටය.ඒය ආරම්භ වෙන්නේ හදිස්සියේම බ්‍රහ්ම රාක්ෂයෙක් පැමිණ තම අමුත්තන් දඩයම් කිරීමට පටන් ගැනීමෙන් අනතුරුවය. ඉතින් මේ හේතුවෙන් ඇයට තම හෝටලය පාවා පවත්වා ගෙන යා නොහැකි තත්වයකට පත්වෙනවා. ඉතින් මේ නිසා කෙසේ හෝ බ්‍රහ්ම රාක්ෂයව දඩයම් කරන්න ඇයට සිදු වෙනවා. හැබැයි වැඩේ නම් හිතන තරම් ලේසි වෙන්නේ නෑ. එයාලට මේ බ්‍රහ්ම රාක්ෂයව දඩයම් කරන්න පුළුවන් වේවිද ඒ කොහොමද. ඇත්තටම මේ බ්‍රහ්ම රාක්ෂයා කියන්නේ මොකෙක්ද? වගේ දේවල් අපි මේක බලලම දැනගනිමු නේද....ඒ විතරක් නෙමෙයි මේ දේවල් අස්සේ තව ලස්සන ආදර කතාවකුත් තියනවා...ඔන්න එහෙනම් කට්ටියටම බලන්න කියලා අරාධනා කරනවා.....
 ╰☆╮╰☆╮╰☆╮ ╰☆╮පහලින් බාගන්න එහෙනම් ╰☆╮╰☆╮╰☆╮ ╰☆╮
මෙන්න එහෙනම් බාගන්න
 සිංහල උපසිරසි මෙතනින් බාගන්න

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                                             එහෙනම් යාළුවනේ මම යනවා......                                                                         ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා!!!!!!!!                                        ඔයාලට ජයෙන් ජය!!!!!!!!      

   animated-thank-you-image-0210     

0 Comments:

Post a Comment