
Desktop එකට මල් ,කොළ ,හිම ,Heart වැටෙනවා වගේ දාන්න මෙක Windows xp/7/8/8.1 වැඩ....
මෙන්න Screenshot ටිකක්




මුලින්ම Software එක Download කරගන්න පහලට යන්න......
දැන් WinRAR file එක Desktop එකට Extract කරගන්න
ඊලගට Desktop එකට ගිහින් ඔයා Extract කරපු File එක Open කරන්න
දැන් හිම වැටෙන ගමන් මෙහෙම Window එකක් එයි.....
ඊලගට Desktop එකට ගිහින් ඔයා Extract කරපු File එක Open කරන්න
දැන් හිම වැටෙන ගමන් මෙහෙම Window එකක් එයි.....
- Flakes:-මෙකෙන් පුලුවන් ඔයාට අවශ්‍යය ප්‍රමාණය දාන්න
- Transparency:-මෙකෙන් කරන්නේ මල් වල විනිවිදභාවය දාන එක
- Speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ වේගය වෙනස්වෙන එක
- Image/Texture:-මෙතනින් තමයි ඔයාට අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ (මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති )
- Deactivation:-වැස්ස නැවැත්වෙන කාලය හදන්නෙ මෙතනින්
- Algorithm:-මෙකෙන් කරන්නේ වැස්සේ දිශාව හදන්නේ
- Active/Deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන්
- Start With Windows:-මෙකෙන් කරන්නෙ Windows On වෙනකොට වහින්න පටන්ගන්න එක හදන එක....
කොහොමද යාලුවනේ භාණ්ඩේ.....
එල නේද?
ඔයාලගේ වටිනා අදහස් පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!!
එහෙනම් ඔන්න මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!
0 Comments:
Post a Comment