Pages

සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට ගින්නක් නැතුව හරවමුද

Cover art
ඔන්න ඉතින් මගේ යාලුවන්ට මේ ටිකේම මන් ගෙනාවේ tricks නේ.ඉතින් අද නියම android app එකක් ගෙනාව මගේ යාලුවන්ට.මේකෙන් පුළුවන් සිංහල වාක්‍ය කිසිම අවුලක් නැතුව english වලට translate (පරිවර්තනය) කරන්න පුළුවන්.මන් පහලින් ලින්ක් එකයි screen shot ටිකකුයි දානවා.තව දෙයක්.මගේ යාලුවනේ පුලුවන්නම් අපේ facebook fan page එකටත් like එකක් දාලම යන්න.
Download Now

Grammar Buddy | Sinhala - screenshot thumbnail Grammar Buddy | Sinhala - screenshot thumbnail Grammar Buddy | Sinhala - screenshot thumbnail

1 Comments:

Post a Comment