Create No Name Folder
කොහොමද ඉතින්.අද කියදෙන්නෙත් පුංචි Trick එකක්.මේකෙන් ඔයාට පුළුවන් නමක් නැතුව Folder එකක් හදා ගන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ...............
මුලින්ම ඔයාට කැමති තැනක New Folder එකක් හදා ගන්න....
ඊළගට එක Rename කරන්න.
Rename කරනකොට ALT key එක press කරගෙන 255 Or Alt + 0160 type කරන්න.....
දැන් බලන්නකො නමක් තියෙනවද කියලා.....
කොහොමද වැඩේ.....
මම හිතනවා ඔයාලගෙත් මේක වැඩ කරනවා ඇති කියලා.....
එහෙනම් මම කැපුනා...
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටදන්නඅමතක කරන්න එපා!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!
0 Comments:
Post a Comment