Pages

ඔයාලට අවශ්‍ය ඕනෑම ගුරු අත්පොතක් ගන්න

 මෙන්න ඔයාලට ගුරු අත්පොත් සියල්ලම.
 ඔන්න අද අරගෙන ආව ටිකක් වැදගත් වෙන දෙයක්. ඔයාටල පුළුවන් ඕනෙම O/L, A/L ගුරු අත්පොතක් මෙතැනින් DOWNLOAD කරගන්න. O/L, A/L  විතරක්ම නෙවෙයි ඕනෙම වසරක ගුරු අත්පොතක් ඔයාට මෙතනින් බාගන්න පුළුවන්.....


National Institute of Education  ආයතනයෙන් තමයි අපට මේ සේවය ලබාදෙන්නේ.....
ඉතින් මම අපේ තවමත් පාසල් යන යාළුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල තමා මේක ගේනාවේ.....

මෙතනින් ගිහිල්ලා බාගන්න

http://www.nie.lk/pages/syllabus.asp

ඔය පහල පින්තූරේ බලලා මම කියන විදිහට කරන්නකෝ පොත් බාගන්න......




  1. මුලින්ම ඔයාට ඕන පොත් වල භාෂාව තෝරාගන්න.....
  2. දෙවෙනියට ඔයාට පොස්ට් ඕන වසර ( ශ්‍රේණිය ) සදහන් කරන්න....
  3. දැන් සබ්මිට් කරලා ඔයාට අවශ්‍ය පොත බාගන්න....

 කොහොමද වැඩේ....
එලනේද?????

මම එහෙනම් යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!

0 Comments:

Post a Comment