Pages

San Andreas ඔන්ලයින් ප්ලේ කරමු (10mb per hour)

ඔයාල හැමොම ගහල තියෙන හැමොම ආස කරන ගේම් එකක්
අද මම කියල දෙන්නෙ අඩුම ඩේට ප්‍රමානයක් වැය කරල කොහොමද මේ ගේම් එක යාලුවො එක්ක හරි අලුත් යාලුවො එක්ක හරි සෙල්ලම් කරන්නෙ කොහොමද කියල

 

1 මුලින්ම සැන් ඇන්ඩ්‍රියාස් ගේම් එක අපිට ඔන කරනව තියෙන අයට අලුතෙන් ගන්න ඔන නැ නැති අයට ගන්න මම ලින්ක් එකක් දෙන්නම්

Download GTA San Andreas 671MB 

 2 දැන් අපිට අනිත් පොඩි මොඩ් එක ඔන කරනව එක මෙතනින් ගන්න

Download San Andreas multiplayer (SAMP) 

3 දැන් මෙක සැන් ඇන්ඩ්‍රියාස් ගෙම් එක තියෙන ඩිරෙක්ටරි එකට එහෙම ණැත්තන් තියෙන තැනට ඉන්ස්ටොල් කරගන්න


0 Comments:

Post a Comment