එක අතකින් දරුවක්ව රැගෙන තනි අතින් රිය පැදවූ කාන්තාව සම්බන්දයෙන් උන සිද්දිය අපේ යාළුවො දන්නවනේ.ඒ කාන්තාව පොලිස් නිලධාරියගේ හිස්වසුමත් රැගෙන එතනින් පලා ගිහින් තිබෙනවා.ඇගේ සැමියා පවසන්නේ ඇය මානසික රෝගයකින් පෙළෙනවා කියල.එලෙස මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට වහනයක් ගෙන යාමට ඉඩ ලබා දීම නිසා ඇගේ සැමියවත් අත්තදන්ගුවට ගෙන පසුව ඇප මත මුදා හැරියා.නමුත් කාන්තාවව රක්ෂිත බන්ධනාගාර ගත කරා.මේ කාන්තාව පොලිසියට දෝෂාරෝපණය කරමින් බැන වදින අයුරු පහත video එකෙන් බලන්න.
video එක youtube එකෙන් හොදේ :D .........
Subscribe to:
Post Comments (Atom)






0 Comments:
Post a Comment