අපේ mouse එක වැඩ නොකරන වෙලාවක keyboard එක mouse එක වගේ use කරන්න පුලුවන්.මේක පුංචි ලේසි trick එකක්.තව මෙන්න මේ software එකෙනුත් ඕනනම් මේ වැඩේම කරගන්න පුළුවන්.
ඔයා keyboard එකේ Alt + Shift + NumLock press කරහම එයි පුංචි box එකක්.ඒකෙ yes දෙන්න.
දැන් මේ පහළ රූපේ තියෙන විදිහට mouse එක use කරන්න පුලුවන්.






0 Comments:
Post a Comment