ඔන්න මම අද තවත් පට්ටම ට්‍රික් එකක් අරගෙන අවා මම කලින් fb එකට theme එකක් දාන විදිහ කිව්වනේ අද මන් කියන්නේ theme එක දාල fb එක තවත් ලස්සන කරගන්න විදිහයි...පහල දාල තියෙන පොටෝස් වල විදිහට කරගෙන යන්නකෝ....මන් කලින් Coolnovo කියල බව්සරයක් දුන්න මතක ඇති අන්න ඒ බව්සරේ හරි Firefix බව්සරේ හරි ඕනේ ඔයාට මේවා install කරගන්න ඕනෙනම් :) පහල තියෙන ෆොටෝ එකේ වගේ මම දීල තියෙන වෙබ් සයිට් එකට ගිහින් ඔයාට ඕනේ theme එක හරි චැට් බොක්ස් එක හරි තෝරාගෙන Install කරගන්න....වැඩේ එල නේ එහෙනම් මම ගියා....comment එකකුත් දාගෙන යන්න
Next Post Coming Soon
මෙතනින් ගිහින් මාව සම්බන්ද කරගන්න
ඔය තියෙන්නේ මම හදපු එකක් :D
Next Post Coming Soon
මෙතනින් ගිහින් මාව සම්බන්ද කරගන්න






0 Comments:
Post a Comment