1. අයිස් කැට 2ක්
2. ලුනු ටිකක්
3. පොඩි නූලක්
දැන් මේ ඔයා ගන්නඅයිස් කැටේ ප්‍රමාණයට හරියන නූලක් ඔයා අරගන්න ඕනා.
දැන් එක අයිස් කැටයක් අරගෙන ඒකඋඩින් අර නූල තියාගන්න
දැන් ඒක උඩින් අනිත් අයිස් කැටේ තියාගෙන ලුණු ටිකක් ඒ උඩ තියෙන අයිස් කැටේට දාන්න.දැන් ටික වෙලාවක් ඉන්න.
දැන් ඔයාට පෙනෙයි අර අයිස් කැට දෙක හරහා නූල ගිහින් වගේ.
දැන් බලන්නකෝ එහෙනම් ඒ අයිස් කැට දෙක උස්සන්න පුලුවන් නේද කියල නූල ගටඝ්න්නේ නැතුව :D







0 Comments:
Post a Comment