Pages

හැකර් කෙනෙක් වෙන්න ඔයත් කැමතිද ?

හැකර් කිව්වම කස්ටිය හිතනව ඇති මු අද හැක් කරන්න උගන්නයි කියල ... නෑ මත හැක් කරන්න දන්නේ නෑ එක හිතන තරම් ලේසිත් නෑ අමාරුත් නෑ .. කවදාවත් internet එකේ හැක් කරන soft හොයා හොයා යන්න එපා.අපේ යාලුවෝ ගොඩක් ඒ වැඩේ කරනවා ඒ වැඩෙන් වෙන්නේ ඔයාම හැක් වෙන එක .... හරි දැන් වැඩේට බහිමු.. මේක වෙබ් සයිට් එකක් මේකට ගිහින් Keybord එකේ ඕනෙම Switch එකක් ඔබාගෙන යන්න නැත්තන් වැඩ්ඩේක් වගේ සේරම ටික ඔබාගෙන යන්න....ගිහින් බලන්න මොකක්ද වෙන්නේ කියල :D




0 Comments:

Post a Comment