Pages

ඔයත් හැකර් කෙනෙක් වෙන්න කැමතිද ( 2 )

මම කලිනුත් මේ වගේ පොස්ට් එකක් දුන්න අපේ යාළුවන්ට මතක ඇති 
ඉතින් අද මම කියන්නේ එකට වඩා දිව්නු කරපු එකක් මේකෙදි අපට තනිකර Hacking Linux එකක් දෙනවා අපට තියෙන්නේ යාළුවෙක්ව හරි කාවහරි රවට්ටන්න මේක තනිකර ඇත්ත වගෙම තියෙනවා...මම පහල පොටෝ එකක් දාල තියෙනවා එක බලන්න

;) :D මාර ආතල් එක

ෆොටෝ එක දැක්කහම ඔයාටත් ආස හිතේනව ඇති නේද . .. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා... ඔය තියෙන්නේ මම කලින් කිව්ව linux එක ඔකේ තියෙන Desktop Icons සේරම අපට ගන්න පුළුවන් ඒවගෙත් තියෙන්නේ හැකින් tools මම පහල දීල තියෙන ලින්ක් වලට ගිහිල්ල ඕනේ දෙයක් කරන්න .... :) 

  1. Geek Typer (Saving)
  2. Geek Typer ( Blue )
  3. SCP
  4. Umbrella Crop
  5. Seo Hacker
  6. Black Mesa
  7. Plain Terminal
  8. Matrix
  9. Dharma
  10. Sevi
  11. MLP Typer
  12. Word
  13. Visual Studio


වැඩේ තේරෙන්න ඇතිනේ කස්ටිය ගිහින්ම බලන්න පොඩි fun එකක් ගන්න :D

1 Comments:

Anonymous said...

Elz...Just look my site and click on ads please...
http://en-tipsntricks.blogspot.com/

Post a Comment