skip to main |
skip to sidebar
Torrent Download කරන්න නියම software සහ apps (android සහ windows සදහා)
අපේ යාළුවො ගොඩ දෙනෙක් දන්නවනේ ඉතින් torrent කියන්නේ දැනට ලෝකයේ තියෙන download speed එකත් ගොඩක් හොද ක්‍රමයක් කියල file download කරන්න.මේ torrent වලින් download කරන්න තියෙන්නේ එයාල දෙන පොඩි file එක (300kb) ඔයාල utorrent , bit torrent වගේ software එකකින් open කරගෙන එ file එක ලේසියෙන්ම සහ වේගවත්ව download කරගන්න පුලුවන්.මේ torrent වල ඔයාලට අවශ්‍ය ඕනෑම software එකක් film එකක් හොයාගන්න පුලුවන්.අපේ කලින් පොස්ට් එකේ තියෙන්නෙත් දැනට ලෝකයේ තියෙන හොදම torrent site 15.ඒක බලන්න ඕන අය මෙතනින් යන්න.......
ඔන්න එහෙනම් utorrent bit torrent ඔයාලගේ windows pc/lap වලටයි android වලටයි අරගන්නමෙන්න windows වලටDownload UTorrent For WindowsDownload BitTorrent For Windows
මෙන්න android වලටµTorrent®- Torrent Downloader BitTorrent®- Torrent DownloadsKickassTorrents App
0 Comments:
Post a Comment