සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් Pen drive එකකින් Delete කළත් Recovery Software දාලා ආයෙත් ගන්න පුළුවන්කියනදේ කවුරුත් නොදන්නවා නෙමෙයිනේ. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට Delete කරන්නත් පුළුවන්. එකට
දැන් මේ විදියට කරන්න....
- Software එක Open කරගන්න.
- Advanced Tool යන්න.
- Sheared File Click කරන්න.
- Add File කරන්න.
- Delete කිරමට අවශ්‍ය File ටික දෙන්න.






0 Comments:
Post a Comment