Kano (කුඩා දරුවන්ටත් පරිගණකයක්)
ලමයින් සදහා තැනූ පරිගණක යන්ත්‍රයක් දැන් ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබේ. එය බ්‍රිතාන්‍යනේ කානෝ සමාගම විසින් නිපදවන ලද කානෝ
පරිගණකයයි. මෙම කානෝ පරිගණකය සම්ප්‍රදායික පරිගණකයක් මෙන් නොවේ. එය ලමයාට එකලැස් කරගත හැකි සේ ඉදිරිපත් කෙරෙන උපාංග කට්ටලයකි. 2013 වසරේ විකිණීම ආරම්භ කල කාණෝ පරිගණක කට්ටල 40000ක් පමණ මේ වන විට ලොව පුරා විකුණා තිබේ. මෙම කම්පියුටර් කිට් එක කානෝ වෙබ් අඩවිය www.kano.me ඔස්සේ ඇනවුම් කර ලොව කුමන රටක සිටින අයෙකුට වුවති ලබා ගත හැක.

0 Comments:
Post a Comment