Pages

Blog/Web එකේ Ad දාල හොදට සල්ලි හොයමු

yllix කියන්නේ දැනට තියෙන හොද ad network site එකක්.මේකෙන් ඔයාලට පහසුවෙන්ම මුදල් හොයන්න පුළුවන්.හැබැයි ඔයාගේsite එකට කට්ටියත් හොදට එන්න ඕනා.මුලින්ම මේ පහල banner එකෙන් ගිහින් register වෙන්නකෝ...........

 

දැන් ඔයා ඕකෙන් account එකක් හදාගෙන account එක active කරගන්න.phone number එක ගහන්නත් ඕන active කරගන්න.ඔයාලගේ paypal/payza user email හරියට දෙන්න.ඊළගට account එකේ ad tags කියන එකට යන්න.ඒකෙ තියෙනවා ad ජාති ගොඩක්.එකෙන් layer ad වලට ගොඩක් ගෙවනවා.ඒවා ඔයාගේ බ්ලොග් එකේ දාන්න.අනිත් ad ජාතිත් දාන්න.
ඔන්න එහෙනම් අපි ගියා.දැනගන්න දෙයක් තියෙනවනම් comment කරන්න.
අපේ අනිත් site එකටත් ඇවිත් යන්න
www.aluthzone.com/

1 Comments:

dinusha indrajieth said...

pehedili madiy puluwan nam mage email eakata eawanna
dinusha31277@gmail.com

Post a Comment