"උබ දන්නවද සිරිල් උබ ඔය බොන හැම අරක්කු වීදුරුවක්ම උබේ මිනිපෙට්ටියට ගහන තවත් එක ඇනයක් කියල "
එලෙස සිරිල්ට අරක්කු වීදුරුවක් වත්කරක්න ගමන් තැබෑරුම් හිමියා පැවසීය.
එවිට සිරිල් මෙසේ පැවසීය
"ඒත් මිටිය තියෙන්නේ උබේ අතේ නිසා උබට බැයිද තව ඇනයක් ගහන්න"
යැයි හිමිකරුට පැවසූ සිරිල් නැවතත් අරක්කු වීදුරුවක් නොමිලේම තැබෑරුම් හිමිකරුගෙන් ලබා ගත්තේය.
එදායින් පසු කිසිම දිනක ඔහු සිරිල්ට කිසිදු උපදේශයක් ලබා නොදුන් අතර එයට හේතුව වූයේ තමන්ගේ තැබරුමේ තිබු අරක්කු ඉවර වෙයි යැයි ඔහු බිය වූ නිසයි......................






0 Comments:
Post a Comment