මෙම පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. කොහොමත් රැවුල් තියෙන කෙල්ලො ඉන්නකොට මේවත් පුදුමයක් නෙමෙනෙ. අපි මේ කියන්න යන්නෙ අවුරුදු 12 ක ළමයෙක් ගැන්යි. පුංචි කාලෙ මෙයාගෙ කොන්දෙන් වලිගයක් වැනි දෙයක් මතු වෙල තියෙන්ව .ඉන්දීය මිනිස්සු විස්වාස කරන්නෙ මෙයා දෙවියන්ගෙ දරුවෙක් කියල. මමනම් හිතන්නෙ ශාරීරික විකුර්තිතාවයක් කියල පහත රූපය බලල ඉන්නකො
පහතින් වීඩියෝ එක බලලම ඉන්න
ඔබගේ අදහස් පහතින් ඉදිරිපත් කර යන ලෙස් කාරුනිකව ඉල්ලමි







0 Comments:
Post a Comment