Pages

ලෝකයේ විශාලතම මල ගැන කරුණු බිදක්

Image result for aluthzone
ලෝකයේ විශාලතම මලලෙස සැලකෙන්නේ රැෆ්ලේෂියා ආර්නෝල්ඩ් නම් මලයි.මෙය පරපෝෂිත මලකි.එය වැවෙන්නේ අග්නිදිග ආසියාවේ ඝන වැසි වනාන්තර තුල පමණි.එම නිසා මෙම මල උද්භිද උද්‍යානවලවත් දකින්න ලැබෙන්නේ නැ.පෙති විහිදුනු පසු මෙම මලේ විෂ්කම්භය අඩි 3ක් පමණ වෙන අතර එවිට මෙම මලේ බර සාමාන්‍යයෙන් 7kg පමණ වෙනවා.සාමන්‍යයෙන් මිනිසුන් මෙම මල හදුන්වන්නේ මළකුණු ගද ඇති ලිලි මල යනුවෙන්.මෙහි සුවද නිසා එවැනි ලෙස අමතනවා විය හැක.මේ මල පවතින්නේ දින 5ක් 7ක් වැනි කාලයක්.මෙම මලෙහි සුවදට කෘමි සතුන් විශාල ප්‍රමාණයක් ඇදී එනවා.මේ මල තද රතු පැහැයට ආසන්න වර්ණ කිහිපයකින් දැකිය හැකියි...........
අපගේ මෙම අඩවියටත් පැමිණ ඔබගේ දැනුම වැඩි කරගන්න.......
www.aluthtricks.com/

0 Comments:

Post a Comment