Pages

පිරිමින්ගේ රැව්ල වැවුණත් කාන්තාවන්ගේ රැව්‍ල වැවෙන්නේ නැත්තේ මෙන්න මේ නිසයි

 අපේ කොල්ලන්ගේ නම් ඉතින් රැව්ල වවෙනවනේ.ඒත් කෙල්ලන්ගේ වෙන්නේ නැ.ඒත් මේ කලින් පොස්ට් එකක මන් රැව්ල තියෙන කෙල්ලෙක් ගැන post එකක් දැන්මා.බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ....
මේ ඇගේ රෝම වැවෙන එක පාලනය වන්නේ ජාන වල බලපෑම මතයි.දරුවකු ඉපදීමට පෙර කලලයක් ලෙස සිටින අවදියේදී ඔහුගේ රෝම වැවීම තීරණය වෙනවා.මෙහිදී ගැහැණු පිරිමි බව අනුව මෙම රෝම වැවීම වෙනස් වෙනවා.එයට ප්‍රදාන ලෙසම බලපාන්නේ ජාන.
මෙහිදී රෝම ඇගේ හිස කෙස් වල දිගටත් අත් වල කොටටත් වැවීමට හේතු සාධක ගණනාවක් බලපානවා.මෙහිදී වැදගත්ම සාධකයක් වන්නේ රෝම වැවෙන ප්‍රදේශය අසල තිබෙන ස්යිටොකයිකන් නම් හෝමෝනයක් ලෙස ක්‍රියාකරන නමුත් හෝමෝනයක් නොවන රසායන ද්‍රව්‍ය කාණ්ඩයයි.එම නිසා පිරිමින්ගේ මුහුණේ සයිටොකයිකන් වැඩිපුර තිබුනද කාන්තාවන්ගේ මුහුණේ සයිටොකයිකන් තිබෙන්නේ ඉතාම් සුළු ප්‍රමානයක්.ඇත්තෙන්ම නොමැති තරම්.කාන්තාවන්ගේ හිසකෙස් වැඩිලෙස වර්ධනය වීමටත් පිරිමින්ගේ එසේ නොවීමටත් බලපාන්නේ මෙයමයි....................

0 Comments:

Post a Comment