Pages

ඔබ මහතයිද ? කෙට්ටු වුනොත් ඔබේ පෙනුම කොහොම වෙයිද ?


අපේ සමහරක් යාළුවො ඉතින් ටිකක් මහතයිනේ නේද? ඉතින් ඔයාලට ඔයාලගේ අගේ බර අඩු කරගත්තහම ඔයාගේ පෙනුම කොයි වගේද කියල බලාගන්න පුලුවන් නියම app එකක් මෙන්න.මේක android,apple වලට අරගන්න පුළුවන්.මේකට ඔයා ඔයාගේ photo එකකුයි,ඔයාගේ දැන් බර,දැන් උස එ වගේම ඔයා ඔයාගේ අර අඩුකරගන්න කැමති බර ප්‍රමාණයත් ඇතුලත් කරලා ඔයා එ නියමිත බර ප්‍රමාණයට ආවහම ඔයාගේ පෙනුම කොයි වගේද කියල බලාගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.ad මුකුත් දාල නැ.............. 

http://visualizeyourweight.com/

0 Comments:

Post a Comment