කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අදත් ඔයාලට වටිනා post එකක් අරගෙන අපි ආව.මේක හොද dictionary එකක්.මේක වැඩකරන්නේ android device වලට.ඔයාගේ android
device එකේ os එක android 2.2 හරි.ඊට පස්සේ ආපු එකක් හරිනම් මේක අනිවා වැඩ.ඔන්න එහෙනම් පහලින් link එක දානවා.මේක 400kb විතරයි.1mb තරන්වත් නැ.pc වලින් එන යාලුවන්ට පුලුවන්නම් අපේ බ්ලොග් එකේ දාල තියෙන ad එකක් click කරල අපිට පොඩි සහයෝගයක් දෙන්න.ඔන්න එහෙනම් පහලින් downlad කරගන්න............
Download Now (0.4mb)






0 Comments:
Post a Comment