අවුරුදු 70 කට පසු ගුවන් නියමුවරිය නැවතත් ගුවන් යානයක් පදවයි (video සහිතයි)
මෙයාට අපි ආච්චි කෙනෙක් කිව්වට වරදක් න නේද යාලුවනේ.මෙයාගේ වයස අවුරුදු 92.මෙයා දෙවන ලෝක යුද්ධය තියෙන කාලේ ගුවන් නියමුවරියක්.මේ ලගදි මෙයාට ලෝක යුද්ධය පැවිති සමයේ භාවිතා කරපු ගුවන් යානයක් පැදවීමේ වාසනාව නැවතත් ලැබුනා.ඔන්න එහෙනම් පහලින් ඒ video එක බලන්නකෝ...........................
Tags:
විශ්මිත
Subscribe to:
Post Comments (Atom)







0 Comments:
Post a Comment