skip to main |
skip to sidebar
වින්ඩොව්ස් 10 යනු ෆ්‍රීවෙයා එකකි.
ක්ර්‍රැක්ඩ් වර්ෂන් වුවත් නොමිලේ අප්ග්‍රේඩ් කරගත හැකිය.
අලුත්ම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය වන වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය එළැඹෙන ජුනි මාසයේ නිකුත් කරන බව පසු ගිය මාර්තු 18 වෙනිදා මයික්‍රොසොෆ්ට් සමාගම නියව්දනය කළේය. ඒ චීනයේ ෂෙන්ෂෙන් නුවරදී පැවැත්වූ වින්හෙක් (WindHEC) සමුලුවේදී ය. මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩොස් මෙහෙයුම් පද්දති පිළිබද ප්‍රධානියා වන ටෙරී මයර්සන් එහිදී ප්‍රකාශ කලේ, වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය මුදලට විකුණන එකක් නොව නොමිලේ දෙන අප්ග්‍රේඩ් එකක් බවය. එනම් දැනට පරිගණක වල ක්‍රියාක්මක වෙන වින්ඩොව්ස් 7,8 සහ වින්ඩොව්ස් 8.1 යන ඕනෑම මෙහෙයුම් පද්දතියක් වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය බවට නොමිලේ උසස් කර හැක.
0 Comments:
Post a Comment