Pages

WonderFox Free DVD Ripper free software (Copy කරන්න බැරි වෙන්න dvd/cd write කරමු)

http://www.aluth.com/2015/04/wonderfox-free-dvd-ripper-software.html
                                                                     ඔන්න යාළුවනේ අද මං ගෙනාවා නියම භාණ්ඩයක් මොකද්ද දන්නවද ඔයාලා ඩිවිඩි සීඩී රයිට් කරලා දෙනවනේ යාළුවන්ට ඔන්න ඉතින් ඔතන තමයි ප්‍රශ්ණ්නේ ඒකකනෙක් රයිට් කරගෙන ගියාම අනිත් අය කරන්නේ ඔකේ කොපි ගන්න ඒකනේ. ඉතින් ඒහෙම කරගත්තම අය ඔයා ගාවට ඒයිද ඩිවිඩි ගෙනියන්න අන්න ඒ් ඩිවිඩි කොපි කරන්න බැරිවෙන්න කොහොම රයිඩ් කරන විදියක් තියනවා.මෙම මෘදුකාංගය භාවිතා කිරිමට හේතුව තමයි ඔරිජිනල් තැටි අලෙවි කර ගැනිම.

           අද කාලේ කවුරුත් ඔරිජිනල් තැටි භාවිතා කරන්නේ නැනේ කොහෙන් හරි වෙබ් අඩවියකින් බාගෙන හරි ඔරිජිනල් ඩිවිඩි තැටියකින් කොපි කරගත්ත ඒ්වා තමයි



                                                          බලන්න ස්ක්‍රීන්ෂොට් ඒකක්
                        

කොහොමද මේක කරන්නේ පරිගණකයට dvd දමා මෙම මෘදුකාංගය ලෝඩ් කළ විට ඒකින් ඒක අදාළ විඩියෝ ටික පෙන්වනවා. ඔ්න එකක් තෝරලා පරිගණකයට කොපි කරගන්න පුළුවන්

මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න

0 Comments:

Post a Comment