ඔන්න එහෙනම් මුලින්ම ඔයා https://www.facebook.com/ එකට ගිහින් delete කරන්න ඕන account එකෙන් log වෙන්නකෝ.
දැන් ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න
https://www.facebook.com/help/delete_account
දැන් ඒ page එකට ගියහම තියෙයි Delete My Account කියල එකක්.ඒක click කරන්න.දැන් එයි මෙහෙම එකක්.
දැන් උඩ කොටුවේ ඔයාගේ password එක ගහන්න.යට කොටුවේ උඩ තියෙන Text එක හැරියට ගහල ok කරන්න.
දැන් ඔයාගේ account එක deactivate වෙයි.
ඊලගට එන page එකට මුකුත් නොකරයි කියල අවුලක් නැ......
ආයිත් log වෙන්න එපා.ටික දවසකින් account එක delete වෙයි.ඔන්න එහෙනම් අපි ගියා...................................







0 Comments:
Post a Comment