මන් අද දෙන්න යන්නේ වින්ඩෝස් 8.1 එක හොදයි නේ මේක තමයි වින්ඩෝස් 8 එකේ අලුත් සංස්කරණය දැනටනම් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේක තමා එත් ගොඩක් අය මේක දාගන්නේ නැ ස්ලෝ වෙනවා කියල එත් මේක තමයි වින්ඩෝස් වලින් අපු උපරිම ස්පීඩ් එක තවත් අයට තියෙන ප්රශ්නයක් තමයි මේවා activate කරගන්න දන්නේ නැ activate කරන්නේ නැති උනහමවත් ස්ලෝ වෙනවා මේකේ ඒ වගේ ප්රශ්න එකක්වත් නැ ඒ හින්ද අව්ලක් නැ (Size: 3.63 GB)
මේකේ අලුත් වීඩියෝවක් පහලින් දාල තියෙනවා එකත් බලලම ගන්නකො :)







1 Comments:
ela..
Post a Comment