කොහොමද යාලු ඉතින්.අපේ ගොඩක් යාලුවෝ internet යන්නේ 2G වලින්නේ නේද.මොකද 3G පැකේජ් ගන්න සල්ලි නෑනේ.මාත් මේ post දාන්නේ 2g වලින්.
අද මේ දෙන browser එකේ නම coolnovo.මේක 2G වලින් සාමාන්‍ය speed එකක් තියෙනවා අනිත් Browser වලට වඩා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්ම අරග්න්නකෝ එහෙනම්.ad දාල න හොදේ.....
Download Now
හැබැයි යාලු මේකෙන් ඔය java script වලින් කරන වැඩ එහෙම හැරියට කරන්න බ හොදේ.ඔන්න එහෙනම් අපි කැපුන.............................






1 Comments:
elz
Post a Comment