Pages

windows කොපි සඳහා Microsoft Security Essential

Microsoft Security Essential    

           
                       
                                      

අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්‍රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ මොකද මම කියල දෙන්න යන්නේ Microsoft security essentials වින්ඩෝස් original නොවන කොපීස්

(අපේ භාෂාවෙන් හොර කොපි) වලටත් දාගන්න ක්‍රමයක් කියලදෙන්න.මොකද අපේ ගොඩක් අය භාවිතාකරන්නේ original copies නෙමේ නේ.


මුලින්ම ඔයාලට Microsoft security essentials ඔයාලගෙ windows 7 වලට install කරන්න බැරිද කියල බලන්න.බැරිනම් ඔයාල නැවත windows 7 install කර හෝ නැවත install කල වෙලාවක fresh පිට පහත මම දීල තියෙන file එක download කරගෙන run කරන්න.


දැන් ඒක extract කරගෙන ඒකෙ තියෙන Windows 7 Loader කියන file එක run කරගන්න.මේක run කලත්  ටිකවෙලාවක් යනතුරු කිසි process එකක් අලුතෙන් run වුනාවගේ ඔයාලට තේරෙන එකක් නෑ.නමුත් ටිකවෙලාවකට පස්සේ computer එක restart කරන්න යනුවෙන් OK කිරීමට message box එකක් පැමිනෙයි.ඊට පසු ඔයාලට සුලුරුදු ලෙස internet එකෙන් Microsoft security essentials download කරගෙන install කරගන්න පුලුවන්.(මෙය 7MB පමණ වේ).

අවසාන වශයෙන් එය install වීමෙන් පසු computer එක restart කර Microsoft Security essentials run කරන්න.ඊට පසු Update ටබ් එකට ගොස් Update click කරන්න.
මෙතනින් බාගන්න​.....

                                                                                      

වැදගත් :- ඔයාලට අලුතෙන් windows දාන්න කිව්වේ දැනට තියෙන viruses මගින් ඔයාලගෙ Files system එක damage කරල තියෙන්න පුලුවන්.ඒ වගේම මේක දාන්න කලින් ඔයාල තව virus guard දාල තියෙනවනම් ඒව uninstall කරන්න.ඒ වගේම install කිරීමෙන් අනතුරුව full scan එකක් කරගන්න......


එහෙනම් මම දැන් යනවා.....
ඔයලට ජයෙන් ජය!!!!    



0 Comments:

Post a Comment