ඔන්න ඉතින් මේ පිංබර පෝය දිනයේදී අපි උදෙන්ම ඔයාලට දෙන්න හදන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රිය PDF බෞද්ධ පොත් කිහිපයක්....මේ පොත් වලින් ඔයාලට අපිට ජිවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්....
ඔන්න මුලින්ම කියන්න ඕනේ මේ PDF පොත් කියවන්න ඕනෙනම් අනිවාර්යෙන් PDF කියවනයක් පරිගණකයට Install කරතිබීම අනිවාර්ය වේ.....
PDF කියවනයක් නැති අය මෙතනින් ගිහිල්ලා බාගන්න.
ඔන්න එහෙනම් අපි මුලින්ම ඔයාලට ලබා දෙන්නේ "අත් හැරීම" නම් පොත් එකතුවයි........
මහරහතුන් වැඩිමග ඔස්සේ "අත් හැරීම" පොත් එකතුව. ....
"මේ මුළු ලෝක ධාතුව තුලම,වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවහොත්, දෙවරක් නොසිතා එම ප්‍රශ්නයට දියහැකි පිළිතුර අරහත් උත්තමයෙකු තුල බවයි....."
~~~~~~~~~~~~~~~~~~~~ අත් හැරීම පොත් ~~~~~~~~~~~~~~~~~~~~
Direct Link : - ඩව්න්ලෝඩ් කර ගැනීමටනම් කොටස උඩ ක්ලික් කරන්න.......
කණගාටුවෙන් දැනුම් දීමකි :- අත්හැරීම් 03 පොත අපට සොයාගත නොහැකි වු හෙයින් එය ඔබට ලබාදීමට නොහැකි විය.....

ඔන්න යාලුවනේ එහෙනම් දැන් අපි දෙන්න යන්නේ පන්සියපනස් ජාතක පොත් වහන්සේ......
~~~~~~~~~~~~~~~~ පන්සියපනස් ජාතක පොත් වහන්සේ ~~~~~~~~~~~~~~~~
අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුණු කතා වස්තූන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සීයපනස් පොත් වහන්සේ....
ඔන්න ඉතින් මේ පොත හොයාගන්න අපහසු නිසා අපි ඔයාලට දෙනවා සම්පූර්ණ පොතම ඩව්න්ලෝඩ් කරගන්න.....
මේකටත් මම කලින් කිව්වා වගේ මේ PDF පොත කියවන්නත් අනිවාර්යෙන් PDF කියවනයක් පරිගණකයට Install කරතිබීම අනිවාර්ය වෙනවා....
PDF කියවනයක් නැති අය මෙතනින් ගිහිල්ලා බාගන්න.
මේ පොතෙන් අපේ ජිවිතයට ගන්න පුළුවන් ආදර්ශ අසීමිතයි...සියළුම දෙනාට බලන්න පුළුවන් පන්සීයපනස් ජාතක පොතේ ඇති සියළුම කොටස් ඇතුලත් වෙනවා මේ PDF ගොනුවට.....
ඔයාලත් මේ පොතේ වටිනා ජාතක කතා කියවලා ජිවිතේ සාර්ථක කරගන්න.....මේ පොත ජාති,ආගම්,කුල බේද කිසිවක් නැතුව සියලු දෙනාටම වැදගත් වෙයි තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න....
පොත් වහන්සේ මෙතනින් ගිහිල්ල ඩව්න්ලෝඩ් කරගන්න
( 19 MB විතරයි )

ඔන්න යාළුවනේ අපි දැන් දෙන්න හදන්නේ ඔයාලට "සංසාර මන්දිර" නම් බෞද්ධ ග්‍රන්ථයයි.....
~~~~~~~~~~~~~~~~~~~~ සංසාර මන්දිර ~~~~~~~~~~~~~~~~~~~~
මේ දිනවල ගොඩක් ජනප්‍රිය පොතක් තමයි මේ "සංසාර මන්දිර" නම් ග්‍රන්ථය.මින් අපිට ගොඩක් දේවල් අපේ ජිවිතයට එකතු කරගන්න පුළුවන්...
මේ PDF පොත කියවන්නත් අනිවාර්යෙන් PDF කියවනයක් පරිගණකයට Install කරතිබීම අනිවාර්ය වෙනවා....
PDF කියවනයක් නැති අය මෙතනින් ගිහිල්ලා බාගන්න.
අපේ මරණය තීරණය වෙන්නේ කොහොමද?
මරණින් පසු මොකද වෙන්නේ?
නැවත උපදින තැන හොයා ගන්නේ කොහොමද?
"සංසාර මන්දිර" යන නමින් ඉලෙක්ට්‍රොනික සංස්කරණයක් ලෙසින් ඩව්න්ලෝඩ් කරගන්න...
පිටු 429 පුරාවට Edgar Cayce හමුවන්නට ආපු අසරණ රෝගීන්ට පෙර ආත්ම බාවයන් දැක පිහිට වූ ආකාරය මැනවින් පෙන්වා දි ඇති මේ ග්‍රන්ථයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතරම් සත්‍යවාදී දැයි උබට වැටහ ගන්න පුළුවන්.....
මේ පොත කඩේ බැලුවොත් හොයාගන්න අමාරුයි...ඔන්න ඒනිසාවෙන් ධර්ම දානය උදෙසා අපි නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න දෙනවා.....
මේ ග්‍රන්ථය ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් යන්න.
( 64 MB විතරයි )

ඔන්න යාලුවනේ අපි ඔයාලට ලබාදෙන අනික් පොත
"අන්තර් බවය"
~~~~~~~~~~~~~~~~~~~~ අන්තර් බවය ~~~~~~~~~~~~~~~~~~~~
මරණින් මතු කුමක්ද වෙන්නේ?
අන්තර් බවයක් තිබේද?
ගන්දබ්බයා යනු කවරෙක්ද?
මේ PDF පොත කියවන්නත් අනිවාර්යෙන් PDF කියවනයක් පරිගණකයට Install කරතිබීම අනිවාර්ය වෙනවා....
PDF කියවනයක් නැති අය මෙතනින් ගිහිල්ලා බාගන්න.
ගන්දබ්බයා ඉපදීමට කුසක් සොයමින් සිටීද?නැවත ඉපදීම තීරණය වන්නේ කෙසේද?
යානා සියලුම ප්‍රශ්න වලට බුදු දහමින් විසදුම් ඇති අන්තර් බවය නම් වටිනා PDF පොත ඔන්න අපි ඔයාලට දෙනවා ඩව්න්ලෝඩ් කරගන්න......
මේ ග්‍රන්ථය ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතනින් යන්න.
( 363 KB විතරයි )

මෙන්න අපේ මීලග ඔයාලට ලබා දෙන පොත් ගොන්න.රේරුකානේ මහානාහිමියන්ගේ පොත් 21 PDF ලෙසින්
අතිපූජණිය රේරුකානේ චන්දවිමල මහනාහිමියගේ පොත් ගොඩක් මෙතන තියෙනවා....
පොත් වගේම පොත් තුල ජිවිතයට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා....
ඉතින් ඒ ධර්ම දානය මම දෙන්න තීරණය කලා.....
PDF Reader ඇතුලත් පරිගණක වල මෙන්ම PDF Reader එකක් ඇති ජංගම දුරකථන වලද මෙය පහසුවෙන් කියවිය හැකිය....
මේ PDF පොත කියවන්නත් අනිවාර්යෙන් PDF කියවනයක් පරිගණකයට Install කරතිබීම අනිවාර්ය වෙනවා....
PDF කියවනයක් නැති අය මෙතනින් ගිහිල්ලා බාගන්න.
මේ පොතෙන් ජිවිතයට ගන්න පුළුවන් අදර්ෂ් අසීමිතයි......
Direct Link : - ඩව්න්ලෝඩ් කර ගැනීමටනම් පොත උඩ ක්ලික් කරන්න.......
ඔන්න එහෙනම් අපි ඔයාලට PDF බෞද්ධ පොත් කිහිපයක්ම ලබා දුන්නා.....

එහෙනම් යාලුවනේ මම දැන් යනවා.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවට දන්න අමතක කරන එපා!!!!!
එහෙනම් ඔන්න මම ගියා.....
ඔයාල ඔක්කොටම බුදු සරණයි.....
ඔයාලට ජයෙන් ජය!!!!!!
0 Comments:
Post a Comment